slc
logo

අන්තර් සමාජ විස්සයි-20 අවසන් සටන එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර

කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ අකිල ධනංජයගේ නායක්තවයෙන් යුතු කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට...

දිමුත් ස්ථානය තහවුරු කර ගනියි

By Chamila Karawita සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් නායක ආරම්භක පිතිකරු දිමුත් කරුනාරත්නව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ....

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් සිටින්නේ දක්ෂතම පිරිසයි – දසුන් ශානක

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් බවත්, මෙවැනි හොදම කණ්ඩායමකට අවශ්‍ය වන්නේ විශ්වාසය හා පිළිගැනීම බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවැසීය. සැමවිටම නායකයෙක් ලෙස පීඩනය තමන්ට වාසියක් කර ගැනීමට සූදානම් හෙයින්...

වේග පන්දු යවන්නෝ තරගාවලි ජයග්‍රහණයට මං පෙත් විවර කරති

එක්දින තරග ඉතිහාසයේ 400 වැනි එක්දින තරග ජය සනිටුහන් වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් අද (07 දා) අත්කර ගත්තේය. තුන් ඉරියව්වෙන්ම අති විශිෂ්ඨ දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ලද මෙම සුපිරි ජයත්...

එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...

දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි

තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (04දා ) පැවති දෙවැනි  එක් දින තරගයේදී යළිත් දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 ක දැවැන්ත තරග ජයග්‍රහණයකින් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගත්හ. මෙය ශ්‍රී ලංකා...

Articles

You are currently receiving All News

, , , ,

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් සිටින්නේ දක්ෂතම පිරිසයි – දසුන් ශානක

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රිකට්...

Read More
, , , , ,

එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත්...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee