slc
logo
Home   |    News
මැයි 20, 2023
කොළඹ දකුණු කළාප 1 සිව්වැනි ජය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි ජය ලෙසින් සටහන් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හිමිකර ගෙන ඕවර් 37.3කදී ලකුණු 246ක් ලබාගත් අතර, කලුතර පිලට ලබා ගැනීමට හැකි වූයේ ඉලක්ක ගත පන්දු ඕවර් 38කදී කඩුලු 6කට ලකුණු 179ක් පමණි.

අද පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල කළාප 3 හා ගාල්ල කළාප 1 අතර තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්විය.

කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ඕවර් 37.3කදී ලකුණු 246යි – රෙහාන් පීරිස් 18, ගවිරු සෙනහස් 36, සෙනුරු සිල්වා 35, මලිත පෙරේරා 43, උවිදු වීරසේකර 21, සහන් කෞෂල්‍ය 34 ( සහන් මිහිර 70/2, විශ්ව ළහිරු 28/2, රුසිත් ජයවර්ධන 43/2, මෙවිදු කුමාරසිරි 24/2)

කලුතර කළාප 2 කණ්ඩායම ඕවර් 38කදී කඩුලු 6කට ලකුණු 179යි – දුරන්ක සිල්වා 23, විශ්ව ළහිරු 48, රුසිත් ජයවර්ධන 15, සචිර දේමෙන් 44, කවිදු ගයාත්‍ර 15 ( දුමිදු සෙව්මිණ 34/3)

නුවරඑළියට කඩුලු 2ක ජයක්

මහනුවර කළාප 2 පිල ඕවර් 23.3කදී ලකුණු 99 – කවිදු සෙහාන් 20, ඉදුවර ගලපිටගේ 23, රවිදු කපුකොටුව 32 (රනේෂ් හේරත් 33/3, යසිත් මෙනූෂාන් 25/4)

නුවරඑළිය ඕවර් 38කදී කඩුලු 8කට ලකුණු 100 – තරූෂ දුලාන් 16, යසිත් මෙනූෂාන් නොදැවී 24 ( ඉදුවර ගලපිටගේ 25/2, නිමන්ද සොයිසා 26/2, කවීෂ පියුමාල් 20/2, තිසර ඒකනායක 27/2)

මඩකළපුව කඩුලු 3කින් ජය ලබයි

ත්‍රිකුණාමලය ඕවර් 41.1කදී ලකුණු 133යි – තරිදු භාග්‍යවන්ත 16, සුපුන් චානක 39 ( එෆ්. එම්. අෆ්නික් 20/2, අකිස්ට් අහමඩ් 29/2, යු. එල්. එම්. ඉම්දත් 15/2)

මඩකළපුව ඕවර් 26කදී කඩුලු 7කට ලකුණු 134
මතීෂ බනුමන් 24, අකිස්ට් අහමඩ් 22, එෆ්. එම්. අෆ්නික් 17, අබ්දුල් හසන් 23 (සුපුන් චානක 41/5)

රත්නපුරට කඩුලු 7ක ජය

මොනරාගල පිල ඕවර් 47.5කදී ලකුණු 150යි
ගිහාන් ලක්ෂිත 51, සිතුම් හසරංග 16 ( විහාර අත්තනායක 22/2, නිමන්ත හංසක 20/2, රුවිදු දිදුලක 23/2, ලතික ජයසුන්දර 21/2)

රත්නපුර ඕවර් 28. 2කදී කඩුලු 3කට ලකුණු 151යි
හසිදු රාජපක්ෂ 26, නිමේෂ් නෙරංජන 63, තුහීන අනුවන් නොදැවී 33, චානුක ධනංජය නොදැවී 18 ( ප්‍රවීන් මධූසංඛ 42/2)

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

USD United States (US) dollar