slc
logo
Home   |    News
මැයි 26, 2023
විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කාලය මැයි 28 න් අවසන්

sinhala editor

ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කිරීමේ දිනය සංශෝදනය කොට එය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් උක්ත තීරණයට පිවිස සිටියි.

මෙම දීර්ඝ කිරීමත් සමඟ https://srilankacricket.lk/lpl-player-registration-portal/ යන ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියෙන් නිකුත් කර ඇති සබැඳියට පිවිසෙමින් තරගාවලියට නියෝජනය කිරීම සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව ක්‍රිඩකයින්ට උදාව තිබේ.  ඒ අනුව මැයි මස 28 වැනි දින ප.ව. 12 න් මෙම ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අවසන් වනු ඇත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

USD United States (US) dollar