slc
logo
Home   |    News
ජූලි 24, 2023
LPL ‘ටිකට්’ කළින්ම වෙන්කර ගන්න

sinhala editor

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය අද (23 දා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙත පිවිසීමෙන් මිලදී ගත හැක.

කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන මෙවර එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 150 සිට රුපියල් 6500 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගත හැක.

ප්‍රේක්ෂකාගාරය මිල ගණන්
ආර්. ප්‍රේමදාස
C සහ D Lower (සතියේ දිනවලදී) රු. 150/=
C සහ D Lower (සති අන්ත දිනවලදී) රු. 300/=
C සහ D Upper රු. 500/=
A සහ B Lower රු. 1000/=
A සහ B Upper රු. 2000/=
Grand Stand රු. 3000/=
Corporate Boxes රු. 6500/=
පල්ලේකැලේ
තණකොළ බැම්ම රු. 150/=
A සහ B Lower රු. 1000/=
Grand Stand රු. 3000/=
Corporate Boxes රු. 5000/=

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar