slc
logo
Home   |    News
අගෝස්තු 29, 2024
මෙන්ඩිස්ට ලෝඩ්ස් ටෙස්ට් තරගය අහිමියි – පැතුම් අවසන් 11 අතරට

sinhala editor

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිස්සංකගේ සේවය ලබා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වයේ තීරණය වී තිබේ. පැතුම්ගේ පැමිණීමත් සමඟ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී සිය ස්ථානය අහිමිව යනු ඇත.

දෙවැනි ටෙස්ට් තරගයට පැය 24 කට ඉහතදී ක්‍රීඩා කිරීමට නියමිත අවසන් ක්‍රීඩකයින් 11 දෙනා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබූ අතර එහිදී පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද විශ්ව  ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාරටව ක්‍රීඩා කරවීමට පියවර ගනු ලබන බව එහි වැඩිදුරටත් සදහන් වේ. ළහිරු කුමාර සතු අමතර වේගය ඔහුට මෙම තරගයට සහභාගිවීමට ඉඩ කඩ විවර කර දි තිබේ.

දිමුත් කරුණාරත්නනිශාන් මදුශ්කපැතුම් නිස්සංකඇන්ජලෝ මැතිව්ස්දිනේෂ් චන්දිමාල්ධනංජය ද සිල්වා (නායක)කමිඳු මෙන්ඩිස්ප්‍රභාත් ජයසූරියඅසිත ප්‍රනාන්දුලහිරු කුමාර සහ මිලාන් රත්නායක  

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar