එක්සත් අරාබි රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අර්ධ අවසන් තරගයේදී ශ්‍රී ලාංකික නිලධාරිනියන් දෙදෙනෙකු කටයුතු කිරීම කැපී පෙනෙයි.
ඔක්තෝම්බර් 17 වැනිදා ඩුබායිහි පැවැත්වීමට නියමිත මෙම තරගයේ තරග තීරකවරිය ලෙසින් මිෂෙල් පෙරේයිරාද පිටියේ විනිසුරුවරියක ලෙසින් නිමාලි පෙරේරාද එසේ කටයුුතු කරනු ලබන නිලධාරිනියෝ දෙදෙනා වෙති.