slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2024
ශ්‍රී ලංකා බාලිකා පිලේ නායකත්වය මනුදිට

sinhala editor

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් බාළිකා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා  අවුරැදු 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීම් වගකීම මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරට පැවැරී තිබේ. අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායම නියෝජනය කර ඇති මනුදි තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.

මූලික වටය යටතේදී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම මැලේසියාව සහ බංග්ලාදේශ යන කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතව සිටියි. මෙම තරග දෙක දෙසැම්බර් මස 15 සහ 16 යන දෙදිනදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 02 වැනිදා මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ක්‍රීඩිකාවපාසල
මනුදි නානායක්කාරවේල්ස් කුමරි විදුහල – මොරටුව
රශ්මිකා සෙව්වන්දිඅරුණ විදුහල – මාතර
විමෝක්ෂා බාලසූරියසිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
හිරුණි හංසිකාදේවපතිරාජ විදුහල – රත්ගම
සුමුදු නිසංසලාදේවපතිරාජ විදුහල – රත්ගම
දහමි සනුත්මාඅනුලා විද්‍යාලය – නුගේගොඩ
රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
ශෂිනි ගිම්හානිදේවපතිරාජ විදුහල – රත්ගම
අෂේනි තලගුණේමහාමායා බාලිකා විදුහල – මහනුවර
ප්‍රමුදි මෙත්සරාඋහන මැදි විදුහල – අම්පාර
චමෝදි ප්‍ර බෝධාමනගොාඩ මහ විදුහල – මොනරාගල
සංජනා කාවින්දිදේවපතිරාජ විදුහල – රත්ගම
දෙනුලි තෙන්නකෝන්මලියදේව බාලිකා විදුහල – කුරුණෑගල
ලිමංසා තිලකරත්න 
ෂෙහාරා ඉඳුවරීදේවපතිරාජ විදුහල – රත්ගම

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee