slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2024
ගෝල් මාවල්ස් – හම්බන්තොට බංග්ලා ටයිගර්ස් තරගයත් වැස්සට සේදෙයි

sinhala editor

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය හෙවත් ගෝල් මාවල්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර තරගයට වර්ෂාව හරස්වීම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ප.ව. 4.15 ට පමණ ඇද හැලුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම නිසා දිනයේ පැවැත්වීමට තිබූ දෙවැනි තරගය ප.ව. 6.55 වන විට අත හැර දැමුණු බව විනිසුරුවරුන් සඳහන් කර සිටියේය.

අද දිනයේ පළමුවෙන් පැවැති කැන්ඩි බෝල්ට් සහ නුවරඑළිය කිංග්ස් අතර තරගයටද වර්ෂාව හරස්වීම නිසා සමස්ථ තරගයම පන්දුවාර 3.3 කට සීමා විය.

කෙසේ වෙතත් ප.ව. 8.30 ට ජැෆ්නා ටයිටෑන්ස් සහ කලම්බු ජැගුවර්ස් අතර තරගය පැවැත්වීමට නියමිත තිබෙන නමුත් පස්වරුවේ ඇද හැළුණු වර්ෂාව ප.ව. 7.25 වන විටත් ඇද හැළෙඹින් පැවැතිණ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee