ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග එක් කණ්ඩායමක් සමගින් තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් මැයි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
දිනය | තරගය | ක්‍රීඩාංගණය |
අප්‍රේල් 27 | ශ්‍රී ලංකාව සහ ඉන්දියාව | ආර්. ප්‍රේමදාස |
අප්‍රේල් 29 | ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව | ආර්. ප්‍රේමදාස |
මැයි 01 | ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව | ආර්. ප්‍රේමදාස |
මැයි 04 | ශ්‍රී ලංකාව සහ ඉන්දියාව | ආර්. ප්‍රේමදාස |
මැයි 06 | දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව | ආර්. ප්‍රේමදාස |
මැයි 08 | ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව | ආර්. ප්‍රේමදාස |
මැයි 11 | අවසන් මහ තරගය | ආර්. ප්‍රේමදාස |