slc
logo
Home   |    News
ජූලි 30, 2025
ඔස්ට්‍රේලියානු යොවුන් බාළිකා පිල ශ්‍රී ලංකාවට

sinhala editor

විස්සයි-20 තරගය 5 කට සහ එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු යොවුන් බාළිකා කණ්ඩායම සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මෙම තරගාවලියේ සියලුම තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 19 – පළවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය

සැප්තැම්බර් 20 – දෙවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය

සැප්තැම්බර් 23 – තෙවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය

සැප්තැම්බර් 25 – සිව්වැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය

සැප්තැම්බර් 27 – පස්වැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය

සැප්තැම්බර් 29 – යොවුන් බාළිකා එක්දින තරගය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee