slc
logo
Home   |    News
ජනවාරි 14, 2026
‘ටියර් බී තරගාවලියේ අඩක්ම ගත වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉදිරියෙන්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025/26 අන්තර් සමාජ ටියර් බී තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සති හයක් ගත වන විට මෙම ජනවාරි 11 වැනිදා වන විට ඊට සහභාගි වන කණ්ඩායම් 12 අත්කර ගෙන සිටින ස්ථාන පහත දැක්වේ.

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ වන විට තරග හයකට සහභාගි වී ඉන් තරග පහක් ජය ගෙන ඉතිරි තරගයෙන් පළමු ඉනිමේ ජය ලබා ලකුණු 100.765 හිමි කර ගනිමින් ප්‍රථම ස්ථානයේ පසු වේ.

 දෙවැනි ස්ථානයේ මීගමුව ක්‍රිකට් සමාජයත් තෙවැනි ස්ථානයේ මොරටුව ක්‍රිකට් සමාජයත් මේ වන විට පසු වේ.

‘ටියර් බී‘ කොටසේ තුන් දින ක්‍රිකට් තරගාවලියේ ජනවාරි 11 වැනිදා වන විට කණ්ඩායම්  පසු වූ ස්ථාන

 කණ්ඩායමතරගජයපරාජයප්‍රථම ඉනිමේ ජයප්‍රථම ඉනිමේ පරාජයසමදළ වේගයලකුණු
1එස්.එස්.සී6501000100.765
2නිගම්බු ක්‍රිකට් සමාජය641010077.775
3මොරටුව ක්‍රීඩා සමාජය631100169.645
4සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය622200065.555
5ලියෝ ක්‍රිකට් සමාජය632010062.730
6යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය621200162.480
7යුද හමුදා ක්‍රීඩා සමාජය612210054.975
8ගාල්ල ක්‍රිකට් සමාජය612210052.870
9කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය602220040.775
10මැලේ ක්‍රිකට් සමාජය611040033.845
11රාගම ක්‍රිකට් සමාජය604110029.620
12නාවික හමුදා ක්‍රීඩා සමාජය604020028.745

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee