slc
logo
Home   |    News
මැයි 13, 2026
දේශීය ක්‍රිකට් තරඟාවලි කල් දමයි

sinhala editor

වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරඟාවලි කල් දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, අද ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියසහ ටියර් බි තරගාවලි මෙන්ම ගවනර්ස් කසලාන තරඟාවලියද තාවකාලිකව කල් දමා ඇත.

නව තරඟ කාලසටහන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee