ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තරග වල පන්දුවෙන් පන්දුවට වූ සජීවී තොරතුරු සිරස මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්...
By Chamila Karawita එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත් මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවනු ලබන දෙවැනි තරගය වන පාකිස්තානයට එරෙහි තරගය හෙට (10 දා) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේදී ප්‍රතිවාදීන්ගේ මූලිකම අවධානය...
ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නියමිත කාලසීමාව ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරග මුදලින් දඩ ගෙවීමට නියම කර තිබේ. තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය....

පුවත්
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
