slc
logo

පුහුණු තරගය මෙහෙයවීමේ වගකීම හිරාන් ජයසුන්දරට

වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. මරදාන ‌ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත්...

කොදෙව් යෞවනයෝ ශ්‍රී ලංකාවට

එක්දින තරග තුනකට හා සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී...

කොළඹ උතුර පිට පිටම දෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් විය. කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේ ඊයේ (22) පැවැති කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී...

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට වාරණ නියෝගයක්

වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුවී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත්...

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee