ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන මල්ෂා ෂෙහානිගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී මැලේසියානු පිලට එරෙහිව අද (08 වැනිදා) පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 72 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා...
ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම රැස් කරන ලද ලකුණු 81 ක ඉනිම ප්‍රධාන කොට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (04 දා) තායිලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම...
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම...
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට...
බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඉන්දියානු පිල හමුවේ ලකුණු 41 ක පරාජයක් අත් විඳීමට අද (01 දා) පස්වරුවේ සිදුවූහ. ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්...
කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව සිය පළමු සටන අද (01 දා) ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කාන්තා පිලට ආරාධනා කර සිටියාය. සෙලෙට් ජාත්‍යන්තර...

Articles
You are currently receiving All News

