මෙරට ක්‍රීඩා සමාජ අතර ප්‍රධානතම තැනක් ගනු ලබන ක්‍රීඩා සමාජයක් වන පානදුර ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරික උත්සවය ඉකුත්දා එම ක්‍රීඩා සමාජ පරිශ්‍රෙයේදී උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන ශම්මි...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩඩායම් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිවුදෙනෙකු ඇතුළත්ව සිටිති. චරිත් අසලංක, එම කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කර තිබේ. චරිත් හැරුණු කොට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, අංක 4...
නිමාවට පත්වුණු 2024 වසරේදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා හේතුකොට ගෙන අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ මැද පෙළ පිතිකරු කමිඳු නේඩිස් විසින් දිනා ගැනීමට සමත්විය. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තෙවැදෑරුම් ආකෘතිවලින් ප්‍රසාද ලකුණු...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක වන, වර්තමාන ක්‍රිකට් විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන දේදුණු ද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. මේ විශේෂ යෙදවිම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිඳව වන තොරතුරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20 දා) පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් කිරීමට එම සාමාජිකයින්ගේ අනුමැතිය හිමිවිය. ඒ අතර එහි ඇති වැදගත්ම කරුණ බවට පත්වූයේ මෙතෙක් කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයින්ගේ සංඛ්‍යාව...

Articles
You are currently receiving All News
මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව...
මනා දැනුමක් ඇති ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවනට, ලොව...
ක්‍රිකට් විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය මෙන්ම ක්‍රිකට් නීතිය...
ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන තුන්වැනි අදියරේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක...
By Chamila Karawita ක්‍රිකට් දියුණු කරන්න ශ්‍රී ලංකා...
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණභූමිය ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස්...
Chamila Karawita reporting from Lahore ශ්‍රී ලංකා ක්‍රිකට්...
විස්සයි-20 තරග රටාව හඳුන්වා දීමත් සමඟ ක්‍රිකට් යනු ලෝකයේම...

