ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20 දා) පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් කිරීමට එම සාමාජිකයින්ගේ අනුමැතිය හිමිවිය. ඒ අතර එහි ඇති වැදගත්ම කරුණ බවට පත්වූයේ මෙතෙක් කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයින්ගේ සංඛ්‍යාව...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ජනසතුසේවා ක්‍රිකට්...
ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් කණ්ඩායම් හයකදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලිය මේ වසරේ දෙසැම්බර් 12 සිට 22 දක්වා...
එක්සත් අරාබි රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අර්ධ අවසන් තරගයේදී ශ්‍රී ලාංකික නිලධාරිනියන් දෙදෙනෙකු කටයුතු කිරීම කැපී පෙනෙයි. ඔක්තෝම්බර් 17 වැනිදා ඩුබායිහි...
දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණය තවදුරටත් කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම ශ්‍රේණියේ සිටි ක්‍රිකට් විනිසුරුවරයකු වූ සයිමන් ටෝෆල් මහතා යටතේ පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය....
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබ ඇත. ඔහුට සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදාවී ඇත්තේ සැප්තැම්බර් මසදී පැවැති ටෙස්ට් තරගවලදී වාර්තාවක්...

Articles
You are currently receiving All News

