කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. සිව්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජය සංකේත...
2022 මූල්‍ය වසරේදී ලද බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟ එම වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී උපයාගත් රුපියල් බිලියන...
මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (SLC Level iii) ඉකුත්දා අති සාර්ථකව පවත්වා...
තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ...
ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා සෙවීම අඛණ්ඩව සිදු කිරීම සදහා 2023 වසර සදහා කනිෂ්ඨ තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. දක්ෂතාවයෙන් හෙබි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා යෑමේ මෙම...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

Articles
You are currently receiving All News

