නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14 දා) පැවැති ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් කරට කර සටනකට පසු කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ඕමාන් ජාතික කණ්ඩායම...
ශ්‍රී ලංකා නැගී එන (එමර්ජින්) කණ්ඩායම අප ගොඩනගන්නේ දීර්ඝකාලීන සැළසුමක් ඇතිව යැයි ද එසේ ඉදිරියට එන ක්‍රීඩකයනට ජාතික කණ්ඩායමට ඇතුලුවූ පසු දීර්ඝ කාලයක් එහි රැදීසිටීමට අවස්ථාව උදාවන්නේ යැයි නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් බංග්ලාදේශයේ...
By Chamila Karawita නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් හට වැඩි තරග අත්දැකීමක් ලබා දීම හරහා එළැඹෙන 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වන විට දක්ෂතාවලින්...
දින ගණනාවක් තිස්සේ වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ කාන්තා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26 දා) පැවැති පළමු තරගයේදීම ඉන්දීය කාන්තා පිල හමුවේ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල ලකුණු 32 ක...
නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට නවක පා දඟ පන්දු යවන්නකු වන සචිඳු කොළඹගේ පිළිබඳව තේරීම් කමිටුව...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ කොක්ස් බසාර්හි පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (06 දා) අවසන් විය. තරගයේ අසන් දිනය වූ අද (06 දා) දිනයේදීද තරගයට වර්ෂාව හරස් වූ බැවින් එකම පන්දුවක්හෝ නොයවා අතහැර...

Articles
You are currently receiving All News

