BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ සංජය චතුරංග අද (23 දා) සමත්වූවේය. තරගාවලියේ සමාරම්භක දිනයේදීම බී.ආර්.සී. පිලට එරෙහිව සංජය ලකුණු 102...
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් ඕමානයට එරෙහි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (23 දා) සමත්විය. ‘බී’ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේ ජයත් සමග...
දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද අන්තර් දිස්ත්‍රික් කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම අද (22 දා) සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල...
මෙරට ප්‍රධානතම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය මෙම ජුලි මස 23 වැනිදා (සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීල් ක්‍රිකට්...
BY CHAMILA KARAWITA මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 263 ක දැවැන්ත කඩුලු සම්බන්ධතාව පෙරටු කොට හැකිනම් ලබා ගන්නා ලෙස පන්දුවාර 75 කදී ලකුණු 324 ක අභියෝගයක් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අද (22 දා) පෙරවරුවේදී...
2022 මූල්‍ය වසරේදී ලද බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟ එම වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී උපයාගත් රුපියල් බිලියන...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Rawalpindi එදින අගෝස්තු 26 වැනිදාය....
Chamila Karawita reporting from Rawalpindi වසර 10 කට පසුව පාකිස්තානයට ටෙස්ට්...
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර...
වේග පන්දු යවන්නන් සිව් දෙනෙක් සිටීම අපිට වාසියක් Chamila Karawita reporting...
Chamila Karawita reporting from Rawalpindi පාකිස්තානු කණ්ඩායම සමඟ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු තරග සංචාරයට සහභාගිව...
Chamila Karawita reporting from Rawalpindi පාකිස්තානයට එරෙහිව දැන් පැවැත්වෙන...
Chamila Karawita reporting from Rawalpindi සත්කාරක පාකිස්තානු ක්‍රිකට්...
Chamila Karawita reporting from Rawalpindi පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන...
පාකිස්තානයට දෙවැනි වතාවට ටෙස්ට් වරම් හිමිකර දෙමින් ලැබුණු ටෙස්ට් තරගය බවට පත්...
Chamila Karawita reporting from Rawalpindi පාකිස්තානු පිලට එරෙහිව...
වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකාවට අභියෝගයක්...


