By Chamila Karawita සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් නායක ආරම්භක පිතිකරු දිමුත් කරුනාරත්නව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ....
ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් බවත්, මෙවැනි හොදම කණ්ඩායමකට අවශ්‍ය වන්නේ විශ්වාසය හා පිළිගැනීම බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවැසීය. සැමවිටම නායකයෙක් ලෙස පීඩනය තමන්ට වාසියක් කර ගැනීමට සූදානම් හෙයින්...
පිතිකරුවන් යළිත් වතාවක් දුර්වලවීමේ වාසිය තමන් වෙතට හරවාගත් දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව අද (08 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළහ. ඒ සමඟ තරග 3 කින් සමන්විත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ...
එක්දින තරග ඉතිහාසයේ 400 වැනි එක්දින තරග ජය සනිටුහන් වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් අද (07 දා) අත්කර ගත්තේය. තුන් ඉරියව්වෙන්ම අති විශිෂ්ඨ දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ලද මෙම සුපිරි ජයත්...
Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) නිමාවට පත් වුණු දෙවැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු...

Articles
You are currently receiving All News
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...

