ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 10 වැනි වතාවටත් පවත්වනු ලබන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් 2026 තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට හට උදාවී තිබේ. පෙබරවාරි 7 වැනිදා සිට...
එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට මාස 3 කට ත් අඩු කාලයක් ඉතිරිව තිබියදී එම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය අද (දෙසැම්බර් 11 වැනිදා) පස්වරුවේදී ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන...

ලබන 2026 වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන එළිදැක්වීමේ නිල උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා සහභාගිවිය. ඉන්දියාවේ, මුම්බායි නුවර පැවැති මෙම උත්සවයට අන්තර්ජාතික...

Articles
You are currently receiving All News