සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉරිදා (14) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තියුණු අවසාන මහා තරගයකට පසුව නිමාවට පත්වූයේ සත්කාරක එංගලන්තයටම ලෝක කුසලානය අත්වෙමිනි. 1975 එංගලන්තයේදී ආරම්භ වු ලෝක...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත් තුසලානය දිනා නොතිබූ කණ්ඩායම් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය අතර අවසාන මහා තරගයේදී තියුණුම ගැටුමකින් පසුව සත්කාරක එංගලන්තය අභිනව සූරයන් ලෙස කිරුලු පළන්දේය. එංගලන්තයට අවසාන තරගයේදී ලෝක සූරයන් වීම...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ගමන නිමාවට පත්වීම සැබෑවකි. එහෙත් ජාත්‍යන්තර එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ නව...

Articles
You are currently receiving All News

LATEST
අප්‍රේල් 23, 2026
අප්‍රේල් 23, 2026
අප්‍රේල් 22, 2026
අප්‍රේල් 22, 2026
අප්‍රේල් 22, 2026
අප්‍රේල් 22, 2026
අප්‍රේල් 21, 2026
අප්‍රේල් 21, 2026

