By Chamila Karawita මහත් බලාපොරොත්තු රඳවා ගනිමින් තරග වැදි පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ශ්රී ලංකා කණ්ඩායම යළිත් තරගාවලි පරාජයක් අභිමුවට පැමිණ සිටියි. එබැවින් පළමු තරග පරාජයේ අමිහිරි භාවය සිත් වලින් වියැකී යෑමට පැය 48 ක් මත්තෙන්...
ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක...
නිරන්තරයෙන්ම දැවැන්ත පහර එල්ල කිරීමේ හැකියාව අහිමි වුවත් ආරම්භක පිතිකරුවන්ගේ සිට පසු පෙළ දක්වා වූ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පන්දුවාර 50 ම ක්රීඩා කිරීමට නවකයින් රැසකගෙන් සමන්විත වූ ශ්රී ලංකා...
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් ක්රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ අද (18 දා) පැවැත්වෙන පළමු තරගයේදී කාසියේ වාසිය...
By Chamila Karawita 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සෘජුවම ක්රීඩා කිරීම සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය වන සුපර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගිවන සිව්වැනි තරගාවලිය වන ඉන්දියාවට එරෙහිව...
උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත්...

Articles
You are currently receiving All News

