සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 78ක ජයක් ශ්‍රී ලංකා පිල අද (28) සතුකර ගත්තේය. තරගයේ සිව්වැනි දින පෙරවරුවේදී ශ්‍රී ලංකා පිල මෙම අනගි ජයග්‍රහණය සහතික කර ගැනීමට සමත් වූවේය. දෙවැනි ටෙස්ට් තරගය...
මිනිත්තු 28 ක් ඇතුළත බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදි දිනයක් ඉතිරිව තිබියදීම ඉනිමක සහ ලකුණු 78 ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (28 දා) පෙරවරුවේදී කැඳවාගෙන...
ලකුණු 211 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 6 ම ලකුණු 115 ක් ඇතුළත දවා ගත් සත්කාරක පන්දු යවන්නෝ තෙවැනි දිනට තරගය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පේන මායිමට රැගන ආහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය අහිමිවූ ළහිරු කුමාරට බංග්ලාදේශයට එරෙහිව ලබන ජූලි මස 02 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව තිබුණද පළමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකව ශ්‍රී ලංකා එක්දින...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ හතරවැනි හා පස්වැනි දිනය දඟ පන්දුවට වඩාත් යෝග්‍ය වනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා පිල තෙවැනි දිනයේ හැකි තරම් ලකුණු ලබා...
පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 194 ක ලකුණු සම්බන්ධතාව පෙරටු කොට ගෙන කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිම අභිබවා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට පළමු...

Articles
You are currently receiving All News
2008 වසරේ සිට මේ දක්වා වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට්...
මැතිව්ස් පටන් ගත් තැනින්ම ටෙස්ට් දිවිය අවසන් කරයි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති...
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්...
ලබන ජුනි සහ ජූලි මාසවලට යෙදී ඇති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග...
එළැඹණ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්වී පාර්ශ්වික ටෙස්ට්, එක්දින...

