ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වුවද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිනයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අද (16 දා) සමත් වූහ. පළමු දිනය අවසානයේ කඩුලු 2කට...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 73කට සීමා වූ නමුත්, දේව්දත් පඩික්කාල්ගේ විශිෂ්ට ශතකයත් සමඟ ඉන්දියාව දිනය අවසන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස්කරමිනි. පන්දු 178කට මුහුණ දෙමින්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ, දෙරටටම ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය කරා යන ගමනේ වැදගත් තරගයක් ලෙසිනි. මෑත ටෙස්ට් තරගාවලිවලදී බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වූ ඉන්දියාවට යළි...
ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ තවත් එක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පමණක් නොවේ. ගාලු කොටුවේ ඓතිහාසික පවුරුත්, ඉන්දියානු සාගරයේ නිල්වන් රළ පෙළත් අතර පිහිටි මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතක රැසක් සඟවාගෙන සිටින ස්ථානයකි....
ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිත්‍ය පිතිකරුවන් වන පැතුම් නිස්සංක...

Articles
You are currently receiving All News

