slc
logo

ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්

ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට...

පළමු ශතකය උපුල් තරංගගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. හලාවත මේරියන්ස් පිලට එරෙහි තරගයේදී පන්දු 67 කට මුහුණ දුන් වමත් පිතිකරුවා රැස්...

ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් - බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු හතරකින් බදුරලිය පරාජයට පත් කිරීමට අවස්ථාව උදාවිණි.  මෙදින...

යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු 59කදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 81ක් රැස් කරමින් යුද...

ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය

ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ටැමිල් යනියන් කණ්ඩායම සමත්විය. අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ටැමිල් යුනියන්...

පළමු කඩුලු 5 චමෝද්ගෙන්

එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් කරමින් නැවත ලකුණු අතරට පිවිසීමට සමත් විය. මේ තරගයෙන් එන්.සී.සී. පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee