slc
logo

කමිල් මිෂාරගෙන් තවත් ශතකයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්.සී.සී. - කුරුණෑගල තරුණ අතර තරගයේ දී එන්.සී.සී. අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 211ක දී හතරේ 16ක් හයේ පහරක් සමග ලකුණු 151ක් ලබා...

සී.සී.සී., මුවර්ස් සහ මීගමුව ජයග්‍රහණ වාර්තා කරති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (16) සී.සී.සී., මුවර්ස් සහ මීගමුව යන කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වුහ. පොලීසිය සහ හලාවත මේරියන්ස් සෙනසුරාදා (15) ජය අත්කර ගත් හෙයින් මේ සති අන්තයේ ජයග්‍රහණ අත්කර ගත්...

පොලීසිය සහ හලාවත මේරියන්ස් ජය වාර්තා කරති

 සති අන්තයේ පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විටත් හලාවත මේරියන්ස් සහ පොලීසිය ජයග්‍රහණ අත්කර ගෙන සිටියහ. මේ වන විට පැවැත්වෙන සෙසු තරග හයෙන් තරග තුනක් පමණම ඉරිදා (16) දහවල් වන විට නිම වන ස්වරූපයක පැවැතිණි.  මග්ගොන පැවැති හලාවත...

රොෂාන් විජේනායකගෙන් නොදැවී ලකුණු 162 ක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් සහ රාගම අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දී දෙවන දින තරගය නිම වන විට රාගම සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් කඩුලු 4කට ලකුණු 155ක්...

හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය දිනය අහවර වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 259...

ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. - මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර පහක් සමග අද (08) ලකුණු 206ක් රැස්...

Articles

You are currently receiving All News

, , , , ,

ජනිත් ලියනගේ – ඇන්ජලෝ මැතිව්ස් – දමිත් පෙරේරා ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...

Read More
, , , ,

හලාවත මේරියන්ස් ඉනිමක සහ ලකුණු 104 ක ජයක් ලබද්දී පිතිකරුවන් 7 දෙනෙක් ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee