ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටියි. නායක සංගීත් කුරේ පන්දු 98...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවෙකු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ 23 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර ගෝල් පිල වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 426ට පිළිතුරු ලෙස ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 220ක් ලබා ගත්හ. මේ හේතුවෙන් ජැෆ්නා...
By Chamila Karawita නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවකු වන නිශාන් මදුශ්කව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සංචාරය සඳහා දිමුත් කරුණාරත්නගේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටියි. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වෙයි. මෙය 2022 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක මුදල...
ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ තරග දෙකේදී පිට පිට ශතක දෙකක් රැස් කරගත් 22 හැවිරිදි ගෝල් පිලේ ෂොහාන් ඩී ලිවේරා අද කැන්ඩි පිලට එරෙහි තරගයේදී ගෝල් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක...

Articles
You are currently receiving All News
අකිලගේ ධනංජයගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 04 වැනිදාටය. එබැවින් ඔහු වාසනා...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට වසරකට ආසන්න කාලයකට පසු...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට වසර 140 කට අධික...
එළැඹෙන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...
සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ තරගාවලියට...
කෙසේ කියම්දෝ ගාලු ක්‍රීඩාංගනයේ සිරි............... ශ්‍රී ලංකාව...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම රසිකයින් බවට පත්ව සිටින සුවහසක් වූ...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට...
ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ රිසි සේ...
දේශීය තත්ත්වයන් යටතේ තරග කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට...

