slc
logo

දඹුල්ල ඉනිම 222 න් නතර කරයි – ධනංජයගේ තීරණයෙන් කොළඹට පීඩනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ පැවැති තරග සියල්ලම පාහේ පිතිකරුවන්ගේ රජදහනක් බවට පත්වද්දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (04 දා) ආරම්භ වුණු එහි අවසන් මහ තරගයේදී පළමු ඉනිම සදහා පන්දුවට පහර...

දඹුල්ල පිලට විශාද් රන්දික හා අංජල බණ්ඩාර ශක්තියක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල පිලේ විශාද් රන්දික හා අංජල බණ්ඩාර ශතක ලබා දස්කම් දැක්වූ අතර, කොළඹ පිලේ නායක ජනිත් ලියනගේ ශතකයට ලකුණු 2ක් අඩුව...

ඉනිමක ජයක් ජයක් සමගින් දඹුල්ල කළින්ම අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල - ගාල්ල අතර තරගයේදී දඹුල්ල පිල ඉනිමක හා ලකුණු 41ක ජයක් වාර්තා කළේය. අද සිව්වැනි...

සාරුජාන් ‍සංන්මුගනාදන් පළමු පෙළ සිව්වැනි ශතකය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී නැගී එන යොවුන් ක්‍රීඩක සාරුජාන් සංන්මුගනාදන් මාස 4ක් තුල පළමු පෙළ තරගවලදී සිය හතර වැනි ශතකය සම්පූර්ණ කිරීමට අද සමත් වූවේය....

ජනිත් – සාරුජාන් ‍කොළඹ පිල ගොඩ දමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (19 දා) පැවැති කොළඹ - මහනුවර අතර තරගයේදී කොළඹ පිල ආරම්භයේ ඇඳ වැටුන අසීරුතාවයෙන් ගොඩ ගැනීමට ජනිත් ලියනගේ හා සාරුජාන් සංමුගනාදන්...

දඹුල්ලෙන් එල්ල වූ අභීයෝගයට කොළඹින් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ලකුණු 408ක් ලබා කොළඹ පිලට දැවැන්ත ඉලක්කයක් එල්ල කළ අතර, අද තෙවැනි දිනයේ තරගය නතර කරද්දී කොළඹ පිල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee