ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ජුනි 16 පැවැති ශ්‍රී ලංකාව හා මැලේසියා අතර තරගයත්,...
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි කණ්ඩායම් සදහා යළි එම අවස්ථාව උදාකර දීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ඇමරිකානු එක්සත් ජනපද...
BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව අද (14 වැනිදා) රාත්‍රියේදී නිමාවට පත්විය. එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග...
ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි 20 වැනි රටේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලියේ දක්ෂම පන්දු යවන්නාවීමට අවස්ථාව උදාවීම පිළිබඳව නිරහංකාරව සතුටු වන්නේ යැයි මේජර් විස්සයි 20 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු බ්ලුම්ෆීල්ඩ්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10 දා) අළුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ...

Articles
You are currently receiving All News

