ටෙස්ට් ක්රිකට් ක්රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළතදී ජයග්රහණය කිරීමට හැකිවීමට හේතු වූ බව ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ. මෙම තරගයේදී දිමුත් ඇතුලු ශ්රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින්...
නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන් දෙකම දිනාගත් දඹුල්ල කණ්ඩායමට නායකත්වය ලබාදීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා බෙහෙවින්ම සතුටු වන බව දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක බ්රහස්පතින්දා (6) රාත්රියේ පැවැති තරගාවසානයේදී සඳහන් කර...
ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර අද (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිළ අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස...
නවසීලන්තයේ දී ශ්රී ලංකාව මෙතෙක් විස්සයි 20 තරගාවලියක් ජයගෙන නොමැති හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්රීඩා කොට මෙම තරගාවලිය ජය ගැනීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කැන්ඩි පිලට එරෙහිව දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ ශතකයත් පසිඳු සූරියබණ්ඩාරගේ පිත්තෙන් ශතකයට ඔන්න මෙන්න තිබියදී වාර්තා වූ ලකුණු 98 හේතුවෙන් ගෝල් පිලට ලකුණු 79ක ජයක් හිමි වූවේය....
ඇෆ්ගනිස්තානු ක්රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...

Articles
You are currently receiving All News

