slc
logo

ඉතිහාසය අළුතින් ලියැවීමේ අදිටනින් ශ්‍රී ලංකා පිල හෙට යළිත් ලාහෝර් පිටියට

Chamila Karawita reporting from Lahore විස්සයි-20 තරග ඉතිහාසයේ මෙතෙක් පාකිස්තානයට එරෙහිව තරගාවලි ජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණ සිටියි. ඒ දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 64 කින් ජය ගැනීමත් සමඟය. මෙම...

විස්සයි-20 ප්‍රභලයින් බිංදුවට දැමූ ඒ ජයග්‍රහණය..

ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා - දසුන් ශානක විස්සයි-20 රටරවල් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ වැජඹීමේ සිට සියළු වාසි පාකිස්තානු පිල සතුව පවතිද්දී විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම සත්කාරකයින්ට එරෙහිව ලකුණු 64 ක ජයක් අත්කර...

වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව හමුවේ පාකිස්තානය පරදියි

Chamila Karawita reporting from Lahore වසර 12 කට ආසන්න කාලයකට පසු සිය රටේ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියක ජයග්‍රහණය නැරඹීමට පැමිණි 25,000 කට අධික පාකිස්තානු ප්‍රේක්ෂකයින්ගේ සියළු බලාපොරොත්තු බිඳ දැමූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා...

පාකිස්තානු නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Chamila Karawita reporting from Lahore පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් අද (05 දා) පැවැත්වෙන පළමු...

විශ්වාසය කැටි කොට සිංහ රැළ අද විස්සයි-20 සටන අරඹයි

කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා - දසුන් ශානක Chamila Karawita Reporting from Lahore තරග 3 කින් සමන්විත එක්දින තරගාවලි 2-0 ක් ලෙස ජයගෙන සිටින සත්කාරක පාකිස්තානු පිල එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව නැවතත් මුණ ගැසෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අද(05...

සුළු අඩුපාඩු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වළකයි

Chamila Karawita reporting from Karachi පිතිකරුවන් සිය වගකීම ඉටු කළද පන්දු යැවීමේදී සහ රැකීමේදී දැක්වූ සුළු සුළු දුර්වලතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) සිදුවිය. සමස්ථයක් ලෙස ගත් විට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar