එක්දින තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ජයග්රහණය අතිශය තීරණාත්මක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායක ළහිරු තිරිමාන්න ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය....
Chamila Karawita reporting from Karachi ඉදිරි පෙළ පිතිකරුවන් දක්වන ලද දුර්වලතාව ප්රධාන කොට එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් පසුපසින් සිටින ශ්රී ලංකා කණ්ඩායම ජය පැරදුමෙන් තොර තරගාවසානයක් බලාපොරොත්තුවෙන් හෙට (02 දා ) දිනයේදී සත්කාරක පාකිස්තානු පිල...
Chamila Karawita reporting from Karachi ආරක්ෂාකව සම්බන්ධ පැන නැගුණු ගැටළු හේතුවෙන් ජාත්යන්තර වරම අහිමිවූ පාකිස්තානයට දශකයකට පසු යළිත් එම අසිරිය පැමිණ තිබේ. ඒ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පාකිස්තානයට ගොස් තරග වැදීමට කැමැත්ත පළ කිරීමත්...
Chamila Karawita reporting from Karachi ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම ලකුණු 28 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වුවද දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 177 ක වාර්තා ගත සම්බන්ධතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව අද (30...
Chamila Karawita reporting from Karachi සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර අද (30 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ සත්කාරක පාකිස්තානු නායක ශෆ්රාස් අහමඩ් ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය....
අනපේක්ෂිත ලෙස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පළමු තරගය ඇත හැර දැමුණු ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගයට සහභාගිවීම සඳහා ශ්රී ලංකාවත් සත්කාරක පාකිස්තානයත් හෙට (30 දා) කරච්චි ජාතික ක්රීඩංගණයට පිවිසෙති....

Articles
You are currently receiving All News

