slc
logo

ලකුණු 300 ක් ගත්තොත් සටනක් දිය හැකියි – ලසිත් ඇඹුල්දෙණිය

Chamila Karawita reporting form Karachi පළමු ඉනිම ඇතුළතදී ලකුණු 300 ක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණහොත් පාකිස්තානු කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සඳහන් කර සිටියේය. ...

පළමු දිනයේදී කඩුලු 13 ක් බිඳ වැටෙති

Chamila Karawita reporting from Karachi ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මුණ ගැසුණු දෙවැනි ටෙස්ට් තරගය බවට පත්වෙමින් අද (19 දා) ඇරඹුණ පළමු ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත කරච්චි තණතීරුවවේදී කඩුලු 13 ක්...

විශ්ව සහ ළහිරු පාකිස්තානු පිතිකරුවෝ මෙල්ල කරති

Chamila Karawita reporting from Karachi විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාරගේ වේගවත් පන්දු හමුවේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින  දිවා ආහාරය සදහා තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින...

දින 3674 කට පසු ඇරැඹි ටෙස්ට් තරගයේදී පාකිස්තානය පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අද (19 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට දක්වනු ලබන වාසිය...

දෙවැනි ටෙස්ට් තරගය ජය ගන්න දෙපිළම සීරුවෙන්

Chamila Karawita reporting from Karachi  කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ සහභාගිවී ඇති ටෙස්ට් තරග 41 න් 21 ක්ම ජයගෙන සිටින පාකිස්තානු කණ්ඩායමත් වසර 27 ක් තිස්සේ පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමත් හෙට (19...

පාකිස්තානු පිතිකරුවන් පාලනය කිරීමට පන්දු යවන්නෝ සැරසෙති

පීඩනයක් ගොඩ නඟා කඩුලු දවා ගත යුතුයි - ටෙස්ට් තරගයේ සැලැස්ම ගැන මිකී ආතර්ගෙන් ඉඟියක් Chamila Karawita reporting from Karachi රාවල්පිණ්ඩිහි පැවැති ටෙස්ට් තරගය අවසානයත් සමඟ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීම සදහා කරච්චි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (17...

Articles

You are currently receiving All News

, , ,

පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානියා අතින් බන්දුල වර්ණපුරට සමරු තිළිණයක්

පාකිස්තානයට දෙවැනි වතාවට ටෙස්ට් වරම් හිමිකර දෙමින් ලැබුණු ටෙස්ට් තරගය බවට පත්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar