slc
logo

“අපි කළ යුත්තේ හොඳින් තරග වැදීමයි” බාහිර අභියෝගවලට පිළිතුරු දෙමින් දිමුත් කියයි

By Chamila Karawita  දෙදහස් නවය වසරේ සිට ගෙවී ගිය වසර 10 ක කාලයකට පසු ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08 දා) පස්වරුවේදී පාකිස්තානය බලා පිටත්ව යන්නේ අභියෝග කීපයක්ම හිසේ තබාගෙනය. ලබන 11 වැනිදා...

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනට දස වසරකට පසු ෆාවඩ් අලාම්ට කැඳවුම්

දශකයකට ආසන්න කාලයක් රතු පන්දුවට ක්‍රීඩා කිරීමට වරම් නොලද මැද පෙළ පිතිකරුවකු වන ෆාවඩ් අලාම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 11 වැනිදා ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත පාකිස්තානු සංචිතයට...

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියට කසුන් රජිතව කැඳවයි

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මසදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වේග පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබා ඇති අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව ඒ සඳහා පිටත්ව යෑමට නියමිත...

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු ටෙස්ට් තරග සංචාරය ස්ථීර වෙයි

පළමු තරගය රාවල්පිණ්ඩි - දෙවැන්න කරච්චිහිදී එක්දින සහ විස්සයි-20 තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන දෙසැම්බර් මසදී තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා...

පාකිස්තානයේදී දස්කම් පෑ ක්‍රිකට් විරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් – ක්‍රිකට් ආයතනයෙන් හරසර

පාකිස්තානයට එරෙහිව පැවැති තරග සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී අද (19 දා)...

යළි නැගී සිටීමට මේ තරගාවලිය හොඳ ආරම්භයක් – දසුන් ශානක

ලොව දහසකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ලාහෝර් නුවර පිහිටා ඇති ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට සුවිශේෂී ක්‍රීඩාංගණයකි. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් වෘත්තීය භාවයකට පත්වීමේ හැරවුම්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee