slc
logo

ප්‍රීමා කුසලාන නැවතත් කොළඹ දකුණ සන්තකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද  ප්‍රීමා කුසලාන අවුරුදු 15 න්  පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේපැවැති එම...

ප්‍රීමා කුසලාන 15 න් පහළ අවසන් මහ සටන හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 19 වැනිදා (හෙට) කොළඹ වෙළෙඳ සේවා සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත. ඉකුත් වසරේ ශූරයන් බවට පත් වුණු කොළඹ දකුණු කණ්ඩායම...

දේශීය තරග කල් දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ දිනවල පවත්වනු ලබන දේශීය තරගාවලි 3 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුව විසින් තීරණය කර තිබේ. එ අතර මෙරට පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියද වේ. ප්‍රමුඛ පෙළ...

අයහපත් කාලගුණය මැද කොළඹ දකුණ හා මහනුවර අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැති පළමු හා දෙවැනි අවසන් පූර්ව තරග දෙකටම අයහපත් ආලෝක තත්ත්වය හරස්වී විසඳුමකින් තොරව නිමාවට පත් විය. එබැවින්,...

මහනුවරට ලකුණු 85ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (25දා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි. ...

කොළඹ දකුණේ අපරාජිත භාවය කොළඹ උතුර බිද දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (25දා) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි පසුගිය ශූර කොළඹ දකුණු පිල කඩුල්ලකින් පරාජයට පත් කිරීමට කොළඹ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee