slc
logo

තරග කීපයක ප්‍රවේශපත්‍රවල මිල ගණන් පහළට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ‘සී’ සහ ‘ඩී’ යන ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශ පත්‍රවල විශේෂ මිල අඩු කිරීමක් සිදුකිරීමට තරගාවලි සංවිධායකයින් වන පාකිස්තානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙහිදී එම ප්‍රේක්ෂකාගාර වල ප්‍රවේශපත්‍රයක් රුපියල්...

යොවුන් පිලේ තෙවැනි දිනය පන්දුවාර 24 කට සීමා වෙයි

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (07 වැනිදා) දිනය පන්දුවාර 24.4  කට පමණක් සීමා විය. දිවා භෝජනයට මිනිත්තු 30 කට පමණ පෙර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ක්‍රීඩාව නිමා කර දමන විට සිය පළමු...

දිනුරගේ සුපිරි ඉනිමෙන් යොවුන් පිල ප්‍රභල තැනකට

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. දිනය...

ශ්‍රී ලංකා යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි. වර්ෂාව...

ශ්‍රී ලංකා යෞවනයෝ ‍එක්දින තරගාවලිය ජය ගනිති

Chamila Karawita reporting from Rangiri Dambulla ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ඉතිහාසයේ පිතිකරුවකු රැස් කර ඇති දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පුළිඳු පෙරේරා (155) සමත්වීම ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව අද (සැප්තැම්බර්...

කොදෙව් යෞවනයෝ තරගාවලිය එකට එක කරති

පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (30 දා) පැවැති දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. ඒ් සමඟම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar