slc
logo
ශ්‍රී ලංකාව අවසාන පන්දුවේදී සිම්බාබ්වේ පරාජය කරයි

ශ්‍රී ලංකාව අවසාන පන්දුවේදී සිම්බාබ්වේ පරාජය කරයි

තරගයේ අවසාන ඕවරයේ අවසාන පන්දුවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු දෙක ශ්‍රී ලංකා අගපෙළ පිතිකරු වේගපන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර විසින් බ්ලෙසින් මුසරබානිගේ පන්දුවට ඩීප් මිඩ් විකට් දෙසට එල්ල කරමින් ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ප්‍රථම විස්සයි 20 තරගයෙන්...
එස්එස්සී – සෙබස්තියනයිට්ස් අවසන් මහා සටනට

එස්එස්සී – සෙබස්තියනයිට්ස් අවසන් මහා සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) නිමාවූ දෙවැනි අවසන් පූර්ව තරගය ජයගත් එස්එස්සී පිල පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතය. එම එස්එස්සී –...
ශ්‍රී ලංකා විස්සයි 20 නව නායකයා මාධ්‍ය අමතයි

ශ්‍රී ලංකා විස්සයි 20 නව නායකයා මාධ්‍ය අමතයි

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සුදානම් වේ. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නව නායක වනිඳු හසරංග ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී...
ශ්‍රී ලංකා විස්සයි 20 නව නායකයා මාධ්‍ය අමතයි

මගේ ආබාධය ඇති වු⁣ණේ එල්පීඑල් නිසා නොවෙයි – වනිදු හසරංග

ලෝක කුසලාන තරගාවයලියට පෙර පාදයේ ඇතිවූ ආබාධය එල්පීඑල් තරගාවලිය නිසා ඇතිවූවක් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව ඇතැයි වනිඳු හසරංග පැවැසීය. එල්පීඑල් තරගාවලියේදී ඇතිවූ ආබාධය සම්පූර්ණයෙන්ම සුවවී තිබියදී ශාරීරීක යෝග්‍යතාව වෙනුවෙන් දිවීමේ අභ්‍යාසවල යෙදීමේදී ඇතිවූ වෙනත්...
වනිඳුගේ විශිෂ්ට ආගමනය ශ්‍රී ලංකාවට කඩුලු අටකින් ජයගෙන එයි

වනිඳුගේ විශිෂ්ට ආගමනය ශ්‍රී ලංකාවට කඩුලු අටකින් ජයගෙන එයි

ආබාධ මත පාදයේ ශල්‍ය කර්මයකට භාජනය වී මාස හයක කාලයකට පසුව නැවත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව ප්‍රථම තරගයේදීම ලකුණු 19කට කඩුලු හතක් දවාලමින් 26 හැවිරිදි දකුණත් පා දඟපන්දු යවන වනිඳු හසරංග ද සිල්වා පෙන් වූ විශිෂ්ට දක්ෂතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තෙවන එක්දින...

Pin It on Pinterest

USD United States (US) dollar