ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරා ගොස් විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට තිබු අනගි අවස්ථාව අද මඟ හැරී ගියේ සිම්බාබ්වේ අවසාන ඕවරයේදී ඔවුන් අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු විස්ස රැස් කිරීමෙනි. ශ්‍රී ලංකාව මේ තරගයේදී...
තරගයේ අවසාන ඕවරයේ අවසාන පන්දුවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු දෙක ශ්‍රී ලංකා අගපෙළ පිතිකරු වේගපන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර විසින් බ්ලෙසින් මුසරබානිගේ පන්දුවට ඩීප් මිඩ් විකට් දෙසට එල්ල කරමින් ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ප්‍රථම විස්සයි 20 තරගයෙන් ලංකා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සුදානම් වේ. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නව නායක වනිඳු හසරංග ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී...
ආබාධ මත පාදයේ ශල්‍ය කර්මයකට භාජනය වී මාස හයක කාලයකට පසුව නැවත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව ප්‍රථම තරගයේදීම ලකුණු 19කට කඩුලු හතක් දවාලමින් 26 හැවිරිදි දකුණත් පා දඟපන්දු යවන වනිඳු හසරංග ද සිල්වා පෙන් වූ විශිෂ්ට දක්ෂතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තෙවන එක්දින...
මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් සිම්බාබ්වේ පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. තියුණු මුහුණුවරක් ඉසිලු මේ තරගයේදී සිම්බාබ්වේ පන්දුවාර 44.4කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ...
Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරා...
තරගයේ අවසාන ඕවරයේ අවසාන පන්දුවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු දෙක ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය හෙට (14)...
ආබාධ මත පාදයේ ශල්‍ය කර්මයකට භාජනය වී මාස හයක කාලයකට පසුව නැවත ශ්‍රී ලංකා ජාතික...
මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන...