slc
logo
අප සාර්ථකවීමට නම් පන්දුවට පහරදීම සහ පන්දු රැකීම ඉක්මනින් සකසාගත යුතුයි – නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

අප සාර්ථකවීමට නම් පන්දුවට පහරදීම සහ පන්දු රැකීම ඉක්මනින් සකසාගත යුතුයි – නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

ලංකා කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට පිවිසෙන අවස්ථාවන්හි ඒවා විශාල ලකුණු ප්‍රමාණයන් බවට පරිවර්තනය කර ගැනීමට අසමත්වීම සහ පන්දු රකින්නන් පන්දු රැකීමේදී දැක් වූ දුර්වලතා ලංකා කණ්ඩායම මෑත කාලයේදී දැක් වූ පසුබැසීම් ප්‍රධාන හේතූන් වූ බව තේරීම් කමිටු නව සභාපති...
නව තේරීම් කමිටුව මුල් වරට මාධ්‍ය හමුවට එයි

නව තේරීම් කමිටුව මුල් වරට මාධ්‍ය හමුවට එයි

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා...
එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමක් නෑ

එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා...
එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමක් නෑ

එස්එස්සී පිලේ අපරාජිත බව බ්ලූම්ෆීල්ඩ් බිද දමයි

හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි එස්එස්සී ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් බ්ලූම්ෆීල්ඩ් පිලට...
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටිකට් දැන් ඔන්ලයින් ක්‍රමයට විවෘතයි

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටිකට් දැන් ඔන්ලයින් ක්‍රමයට විවෘතයි

සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර ඊයේ (25) සිට මිල දී ගැනීමට...

Pin It on Pinterest

LKR Sri Lankan rupee