by Sri Lanka Cricket | ජන. 8, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (7) නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් පිල සමත් වෙයි. සෙබස්තියනයිට්ස් හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ...
by Sri Lanka Cricket | ජන. 6, 2024 | Featured, Sinhala Column
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ප්‍රථම එක්දින සීමිත ඕවර තරගය අයහපත් කාලගුණය මත තීරණයක් නොමැති තරගයක් ලෙසින් අද (06) නිමාවට පත්විය. මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්රීඩාංණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ...
by Sri Lanka Cricket | ජන. 6, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ 211වැනි එක්දින ක්‍රීඩකයා ලෙස වරම් දිනා ශ්‍රී ලංකා කැප් තොප්පිය පැළදීමට ජනිත් ලියනගේ අද (6) සමත් විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් විස්සයි 20 තරග තුනකට පමණක් ක්‍රීඩා කොට සිටි ජනිත් ලියනගේ නව...
by Sri Lanka Cricket | ජන. 5, 2024 | Featured, Sinhala Column
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හෝ තුන්වන එක්දින තරගයේ සිට වනිඳු හසරංග නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමත්, සනත් ජයසූරිය (උපදේශක) තිළිණ කන්දම්බි (පිතිකරණ පුහුණුකරු) සහ උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු) යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහය ලැබීමත් සමඟ ශ්‍රී ලංකා...
by Sri Lanka Cricket | ජන. 4, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ හා ‘බී‘ කාණ්ඩයේ මුල් ස්ථාන 4 අතරට පැමිණීමට කණ්ඩායම් කිහිපයක් තියුණු සටනක නිරතව සිටිති. කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව...