by Sri Lanka Cricket | ජන. 11, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බව පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවැසීය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට හා ක්‍රීඩාවේ විවිධ...
by Sri Lanka Cricket | ජන. 11, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමාවූ ලිග් තරග වටයේ ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස්, ‘බී‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි එස්එස්සී හා බඳුරලිය යන කණ්ඩායම් අවසන් පූර්ව...
by Sri Lanka Cricket | ජන. 10, 2024 | Featured, Media Releases, Sinhala Column
පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (09) සිදු කැරිණි. රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ...
by Sri Lanka Cricket | ජන. 9, 2024 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය උදෙසා ඉදිරියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමට කටයුතු කරන බව සිම්බාබ්වේ සමඟ දෙවැනි එක්දින තරගයේ ‘වීරයා සම්මානයෙන්‘ පිදුම් ලද ජනිත් ලියනගේ පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව...
by Sri Lanka Cricket | ජන. 9, 2024 | Featured, Sinhala Column, Zimbabwe tor of Sri Lanka 2024
මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් සිම්බාබ්වේ පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. තියුණු මුහුණුවරක් ඉසිලු මේ තරගයේදී සිම්බාබ්වේ පන්දුවාර 44.4කදී සියලු ක්‍රීඩකයන් දැවී...