by Sri Lanka Cricket | දෙසැ. 15, 2023 | Domestic Cricket, Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරග සියල්ලම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අත්හැර දැමීමට සිදුවිය. එහෙත් එස්එස්සී පිලේ දසුන් ශානක පන්දු 35කදී හයේ පහර 7ක් හා හතරේ පහරක් සමඟ නොදැවී...
by Sri Lanka Cricket | දෙසැ. 11, 2023 | Featured, Sinhala Column, නවතම පුවත්
ශ්‍රී ලංකා වරම් දිනා නැති පියුමිගෙන් කැපී පෙණෙන ඉනිමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලිය නිමාවෙද්දී ශතක 4ක් වාර්තා විය. එයින් තිදෙනෙකු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් වන අතර, අනෙක්...
by Sri Lanka Cricket | දෙසැ. 8, 2023 | Domestic Cricket, Featured, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජය පරදා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ මොරටුව ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ අද (8) පැවැති මෙම අවසන් තරගයේදී...
by Sri Lanka Cricket | දෙසැ. 8, 2023 | Featured, Womens Cricket, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව යුද හමුදාව පරදා ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දිනා ගත්හ. බීආර්සී පිටියේ අද (8) පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය...
by Sri Lanka Cricket | දෙසැ. 4, 2023 | Featured, Womens Cricket, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර, මේ මස 5 වැනිදා බීආර්සී ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා...