by Sri Lanka Cricket | ජුනි 20, 2021 | Sinhala Column
ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීඩා තුනක් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වනුයේ 25 හැවිරිදි චාමික කරුණාරත්නය. චාමික කුඩා කළ මෙරට කණිෂ්ට හෙල්ල විසිකිරීමේ සමස්ත ලංකා සූරයාය. පසුව ඔහු කණිෂ්ට සහ ජ්‍යෙෂ්ට මට්ටමෙන් බැඩ්මින්ටන්...
by Sri Lanka Cricket | ජුනි 19, 2021 | Featured, Media Centre, නවතම පුවත්
එංගලන්තයට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු විස්සයි-20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපිළ බෙදී පැවැති විස්සයි-20 පුහුණු තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමත්වද්දී දෙපිලේම පිතිකරුවෝ...
by Sri Lanka Cricket | ජුනි 17, 2021 | Sinhala Column
බන්දුල මොල්ලිගොඩ එංගලන්ත සංවාරයට සහභාගීවී සිටින ශ්‍රී ලංකා සුදු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන (White ball) කණ්ඩායමට එක්කර සිටින තරුණ ක්‍රීඩකයන් රැස අතුරින් තුන් ඉරියව්වේම දස්කම් පාන තවත් දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස චරිත් අසලංක නම් කළ...
by Sri Lanka Cricket | ජුනි 17, 2021 | Sinhala Column
බන්දුල මොල්ලිගොඩ එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන ඉෂාන් ජයරත්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ක්‍රීඩකයෙකු බවට තවම පත්නොවූවත් ඔහු දේශීය...
by Sri Lanka Cricket | ජුනි 13, 2021 | Sinhala Column
බන්දුල මොල්ලිගොඩ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මඟින් මැයි මාසයේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයා නම් කිරීමේ අවස්ථාවට පාකිස්තානයේ වේග පන්දු යවන හසන් අලි ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සහ බංග්ලාදේශයේ මැදපෙළ පිතිකරු හා...