by Sri Lanka Cricket | මාර්තු 4, 2021 | Featured, International Cricket, Media Centre, Media Releases, නවතම පුවත්
2021 මාර්තු 04, කොළඹ: ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම 2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා...
by Sri Lanka Cricket | මාර්තු 3, 2021 | Featured, Sinhala Column, නවතම පුවත්
‘ගමට ක්‍රිකට්’ සංකල්පය යටතේ රට පුරා වූ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තරුණයන් (TALENT SEARCH) සොයා ජාතික සංචිතයන්ට ඇතුළත් කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද වැඩසටහනේ ප්‍රතිඵල...
by Sri Lanka Cricket | මාර්තු 1, 2021 | Domestic Cricket, Featured, Media Centre, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වන ලද අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගේ දක්ෂතා අගය කිරීම වෙනුවෙන් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා වෙනුවෙන් මුදලින්...
by Sri Lanka Cricket | පෙබ. 25, 2021 | Developments, Featured, Media Centre, Womens Cricket
මාධ්‍ය නිවේදනය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
by Sri Lanka Cricket | පෙබ. 25, 2021 | Sinhala Column
ගමෙන් ගමට ගොස් දක්ෂතා ඇති පාසල් සහ තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවන් හදුනාගෙන (TALENT SEARCH PROGRAMME) ඔවුනගේ දක්ෂතා ප්‍රගුණ කර ජාතික මට්ටමට ගෙන යාමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන්ම...