slc
logo

LPL හැඩ කරන අයිය-මලෝ ජෝඩු හතර

By Chamila Karawita අභිනව තරගාවලියේදීම බොහෝ දෙනාගේ අවධානය දිනා තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ දිනවල ඉතාමත් සාර්ථකව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් පවතියි. සුපිරි පන්දුවාරයක් දක්වා දිග හැරුණු සමාරම්භක තරගයේ සිටම මේ වන තෙක්...
මේ ජයග්‍රහණය කණ්ඩායමට ශක්තියක්  – භානුක රාජපක්ෂ

මේ ජයග්‍රහණය කණ්ඩායමට ශක්තියක් – භානුක රාජපක්ෂ

ආරම්භයේ සිට 5 වැනි තරගය දක්වා වූ තරග සියල්ලම පරාජයට පත් වුවද 6 වැනි තරගයේදී ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබීම කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ට මනා අස්වැසිල්ලක් ගෙන දෙන්නක් බව ගෝල් ග්ලැඩියේටර් නායක භානුක රාජපක්ෂ සඳහන් කරයි. තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් කලම්බු...
තරග 5 කට පසු ගෝල් ග්ලැඩියේටර් පළමු ජය ලබයි

තරග 5 කට පසු ගෝල් ග්ලැඩියේටර් පළමු ජය ලබයි

Chamila Karawita reporting from Hambantota “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්වූ මොහොමඩ් අමීර්ගේ සහ ලක්ෂාන් සඳකැන්ගේ දක්ෂ පන්දු යැවීමත්...
LPL නිසා උතුර දකුණ යාවුණු ක්‍රිකට් මිතුදම

LPL නිසා උතුර දකුණ යාවුණු ක්‍රිකට් මිතුදම

උතුරත් දකුණත් යාකරන පවුරක් බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන එල්.පි.එල් තරගාවලිය පත් වෙමින් තිබෙන බවට මේ යුගයේදීම අසන්නට සහ දකින්නට ලැබීම කෙතරම් අපූර්ව වූ පුවතක් ද ? දර්ශනයක් ද? “මල්ලී දකුණතින් පා දඟ පන්දු යැවිය යුත්තේ මෙහෙමයි. පන්දු පතිත කළ යුත්තේ...

දඹුල්ල වයිකින්ස් කළින්ම අවසන් පූර්ව වරම් ලබයි

Chamila Karawita reporting from Hambantota රැක ගත යුතුම උඩ පන්දු 4 ක් ගිලිහී ගියද අන්වර් අලී ප්‍රධාන පන්දු යවන්නන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ...

Pin It on Pinterest

USD United States (US) dollar