slc
logo
දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්

දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්

පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගයට පෙර ගාලු ක්‍රිකට් පිටියේ ගෞරවනීය උපහාර දැක්වීමේ චාම් උත්සවයක්...
ගාල්ලෙන් ටෙස්ට් පිටියට පැමිණි දිමුත් ගාල්ලේදීම සියවැනි තරගයටත් එයි

ගාල්ලෙන් ටෙස්ට් පිටියට පැමිණි දිමුත් ගාල්ලේදීම සියවැනි තරගයටත් එයි

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමග අනිද්දා (6) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය වේ. වසර 2012 ‍නොවැම්බර් 17 වැනිදා සිය මුල්ම ටෙස්ට් තරගයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඔහු, තම සියවැනි ටෙස්ට් තරගයට එම ක්‍රීඩාංගණයට...
වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි

වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි

වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, අවසන් තරගයේ වීරයා සම්මානය ධනංජය ලක්ෂාන්ට හිමි විය....
නිලක්ෂිකාගෙන් දැවැන්ත ප්‍රහාරයෙන්යුද හමුදාවට ලකුණු 318ක විශිෂ්ට ජයක්

නිලක්ෂිකාගෙන් දැවැන්ත ප්‍රහාරයෙන්
යුද හමුදාවට ලකුණු 318ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායමේ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 189ක් ලබා ගැනීමට සමත්වූවාය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා යුද...
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පහසු ජයක්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පහසු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට...

Pin It on Pinterest

LKR Sri Lankan rupee