slc
logo
එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලියේකොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?

එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලියේ
කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ හෙට (2) මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය පැවැත්වෙන අතර, හම්බන්තොටදී ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ආරම්භ වේ. දැනටමත් ලකුණු...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේදී සහභාගි වූ තරග...
මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්

මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව මහනුවර පිල ලකුණු 69කින් ඉදිරියෙන් සිටී. මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල...
ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී

ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී

ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු අටකින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම එක්දින තරග පහකින් සමන්විත මේ තරගාවලියේ මේ වන විට 2 –...
මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි

මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන මහනුවර පිල පළමු දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 279ක් ලබා සිටියේය....

Pin It on Pinterest

LKR Sri Lankan rupee