by Sri Lanka Cricket | අප්‍රේල් 29, 2024 | A Team, Featured, Sinhala Column, Top News
ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු අටක ජයක් ලැබීය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ඕවර 50...
by Sri Lanka Cricket | අප්‍රේල් 29, 2024 | Featured, Sinhala Column, Top News, Womens Cricket
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සෙනසුරාදා (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැති කාන්තා ලෝක කුසලාන විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු දහයක පහසු ජයග්‍රහණයක් හිමි කර ගත්තේ තවත් ඕවර 9.5ක් (පන්දු 59ක්ම)...
by Sri Lanka Cricket | අප්‍රේල් 29, 2024 | Featured, NSL 4 Day Tournament, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයෙන් කඩුලු 10ක පූර්ණ ජයග්‍රහණයක් ලබාගත් ගාල්ල පිල අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ලකුණු සටහනේ දෙවැනි...
by Sri Lanka Cricket | අප්‍රේල් 26, 2024 | Featured, NSL 4 Day Tournament, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට තවත් ලකුණු 145ක් අවශ්‍යව ඇත. මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස දස්කම් දක්වන...
by Sri Lanka Cricket | අප්‍රේල් 26, 2024 | Featured, Sinhala Column, Womens Cricket
මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20ක්...